Tuesday 16 April 2013

රන්කොත් වෙහෙර - පොලොන්නරුව

 රන්කොත් වෙහෙර 
පොලොන්නරුවේ පිහිටා ඇති රන්කොත් වෙහෙර නිශ්ශංකමල්ල රජතුමා විසින් සාදන ලද්දකී. මෙම දාගැබෙහි උස අඩි 200ක් වේ. විශ්කම්භය අඩි 186 කී. මෙම දාගැබ පෙර පැවති අයුරින්ම අද දක්වාම ආරක්ෂාවී ඇති නිසා මෙම දාගැබේහි පෙර තත්වය පිළිබදව මැනවින් වටහාගත හැක.

 රන්කොත් වෙහෙරේ ප්‍රතිමා ගෘහයක්
වාහල්කඩහතරක් ඇති අතර, වාහල්කඩ 2ක් අතර ප්‍රතිමාඝර සාදා ඇත.

අද අප මෙම දාගැබට රන්කොත් වෙහෙර වශයෙන් භාවිතා කලත් පෙර කාලයේ මෙම දාගැබ රත්නාවලී දාගැබ හෙවත් රුවන්මැලි දාගැබ  වශයෙන් භාවිතා කර ඇත. මෙම දාගැබ සාදන අවස්ථාවේදී නිශ්ශංකමල්ල රජු වාඩිවී සිටින ලද ගල් ආසනයක් දාගැබ අසල ඇති අතර එම ගල් ආසනයේ ඇති සෙල් ලිපියක "රුවන්මැලි දාගැබ" වශයෙන් සදහන් කර ඇත.
 රන්කොත් වෙහෙර 

වාහල්කඩ


ප්‍රතිමා ගෘහයක ඇති සැතපෙන පිළිමයක නටඹුන්

ගල් උළුවස්සක ඇති සෙල් ලිපියක්

ගල් උළුවස්සක ඇති සෙල් ලිපියක්

ගල් උළුවස්සක්

රන්කොත් වෙහෙර 

රන්කොත් වෙහෙර 

ඇත් කැටයමක්

ඇත් කැටයමක්

වාමන රූපයක්

ප්‍රතිමාඝරයක්

මල් ආසනයක්

ප්‍රතිමාඝරයක්

රන්කොත් වෙහෙර 

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment